Home Blog
ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයට සහාය දීමේ තමන්ගේම ඉතිහාසය මකා දමමින් එය නැවත ලිවීමට ජර්මන් රජය දියත් කර ඇති ක්‍රියාමාර්ග වහා නවතනු ! විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමට...
දෙමළ විමුක්ති කොටි සංවිධානයට සහාය ලබා දුන් දෙමළ ඊළාම් ක්රියාකාරිකයන්ට දඬුවම් පැමිණවීමට ජර්මනිය විසින් ත්රස්තවාදයට එරෙහි නීති යොදා ගැනීම මගින් 2007-2009 කාල පරිච්ඡේදය තුළ ජර්මනිය ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයට සහාය ලබාදීමේ තමන්ගේම ඉතිහාසය මකා දමමින් සිටියි. මෙම සාම ක්‍රියාදාමය මගින් විමුක්ති කොටි සංවිධානය ශ්‍රි ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල නියෝජිතයා ලෙස පිළිගනු ලැබූ අතර...